මෛත්රීගේ ජාතකයේ අවජාතක කතාව වහන්න මහේස්ත්රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට
By Admin - March 8, 2016
දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත්රාත් තිළිණ ගමගේ දොට්ට දැමිමේ මෛත්රීගේ යහපාලන පන්නයේ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප පසුගියිදා අනාවරණය කළා. “ප්රවේශ පත්රයක් නොමැතිව අනාථාගාර පරිශ්රයට ඇතුළුවීම, අලින්ට ආහාර ලෙස පලතුරු කූඩයක් රැගෙන යෑම, වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් ගෙන මහේස්ත්රාත්ගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පරිශ්රයට ඇතුළුවීම, පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර...