රේගුවේ පිල්ලි ගහන මුදල් ඇමති රවී-බඩුත් එක්ක හොරු මාට්ටු
By Admin - February 25, 2016
අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා” කියමින් ,අපේ උදාර ත්‍රිවිඩ හමුදාවම විහිළුවට ලක් කල නිවට නියාලු මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන මුදල් ඇමති රවි කරුණානායක අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප...