එක්නැලිගොඩ මාධ්‍යවේදියකු නොවේ…යහපාලනයම කියයි
By Admin - February 24, 2016
යහපාලන මේගා පොලිස් අමාත්‍ය පාඨලී චමිපික රණවක විසින් අතුරුදහන් කල “ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුම ක්‍රියාත්මක කරමින් එජාපයේද සහය ඇතිව මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිමට උත්සහ කල කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ යනු මාධ්‍යවේදීයෙකු නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වරදකරුවෙකු කිරිම සදහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් එක්නැලිගොඩ මාධ්‍යවේදීයෙකු කර බොරු නඩුවක් ගොතාගෙන...