DIG අනුර වෘත්තීයවේදීන් මර්දණයක
By Admin - February 15, 2016
රට ඉන්දියානුකරණය කිරිමේ මුලික පියවර තබමින් රනිල් -මෛත්‍රී ඉන්දිය පගරනැට්ටන් සමග එක්ව ක්‍රියාත්මක කිරිමට සුදානමින් සිටින ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුම අහෝසි කරන ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලිය සහ ජනරැළියට...