පොලිස් බල්ලන් දුවන්නේ රනිල්-මෛත්‍රීගේ කටුවලට -මහින්ද සටන අතට ගනී
By Admin - January 30, 2016
අත්අඩංගුවටගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පෙබරවාරී මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ අද පස්වරුවේ එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට, සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි...