ජාතික ගීය අමුවේ මරණ උන්ට දෙන දඩුවම ඔබම තින්දු කරන්න
By Admin - January 29, 2016
එදා ඉංගී්රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතිය , දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වූවාසේ අදත් පාදඩ ආණ්ඩුවක් හමුවේ බටහිර ඕනෑ එපාකම් සපුරා ලීමට මෛත්රි -රනිල් ඇතුළු අවජාතකයන් පිරිසක් ජනතාව බිල්ලට ගනිමින් සිටී. සිංහල ජාතියේ මේ පර ගැතියාව තවදුරටත් ඉවසිය නොහැකි නිසා ටිබෙටයේ...