අයිසේ තමුසෙලා තමයි ගිය ආණ්ඩුව කෑවේ …දයාගෙන් ප.ච රණවකට බැණුම්
By Admin - January 16, 2016
‘අයිසේ තමුසෙලා තමයි ගිය ආණ්ඩුවත් කාලා මේ ආණ්ඩුවත් කන්න හදන්නෙ’සුදු වෑන් දාලා මිනිස්සු ඉස්සුවා...මිනිමරුවෝ.... යනුවෙන් මෙගා පොලිසි අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක අමාත්‍යවරයාට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඉතා දරුණු ලෙස බැණ වැදී ඇති වාර්තා වේ. පිළියන්දල,බොරලැස්ගමුව ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගෙන සිදු කිරීමට යන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් දයා ගමගේ ඇමතිවරයා විසින් ජනාධිපතිවරයාට...