හිටං….හිටං…හිටං….හේවත් පිස්සු හටං…. එරිකේට කෙලවන්න ගිහින් සිරාගේ මුඛ මුට්ටු වේ
By Admin - December 28, 2015
රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට තමන් කෑ ගසා ප්‍රසිද්ධියේ බැන වැදුනේ එරිකේ ඉග්ලීෂියස් නම් ස්පාඤ්ඤ ගායකයා මෙරටට ගෙන්විමට කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර බව තමන් නොදන්නා නිසා බව ජනාධිපති...