Exclusive:පොලු පිට පොලු තැබු Blue Mountain හොරු රැළ රටින් පනී
By Admin - December 22, 2015
Exclusive: ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම අප විසින් කරල ලද අනාවරණයන් හමුවේ අනාථ වි සිටි බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පුවත් පත්,වෙබ්, රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවා මාධ්‍ය ආයතන කිහිපයකටද පොලු...