ඇවන්ගාඩ් වලින් සල්ලි ගත් වෙබ් අතර ජවිපෙ ලංකා ටෘත් සහ ලංකා පුවත් පතත්!
By Admin - December 11, 2015
Published on: Dec 11, 2015- ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ලබාගත් වෙබ් අධවි අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වාගෙන යන ලංකා ටෘත් වෙබ් අඩවියද තිබේන බව අනාවරණය වි තිබේ. අවස්ථා දෙකකදි බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පවත්වාගෙන යන ලංකා ටෘත් වෙබ් අඩවියේ සර්වේ පහසුකම් සපයා ගැනිම වෙනුවෙන් සහ වෙබ් අඩවියේ ස්වේච්ඡාවෙන් සේවය කරන...