කුරේගේ අල්ලපු වත්තටයි -පය ගහපු වත්තටයි දෙකටම කෙලවේ
By Admin - November 20, 2015
කලක් සජිත් පිළේ න්යායධරයෙකු ලෙස සිට පසුව පුර්ණ රනිල් වාදියෙකු වු ක්රිෂාන්ත කුරේ මහතාව ටෙලිකොම් හා මොබිටෙල් අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා මොබිටෙල් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. විරුද්ධවාදීන්ට සලකන, තමන් වෙනුවෙන් සටන් කළවුන්ට එලව එලවා පහර දෙන...