රටකට ගිය කලක් -නාගදීපය වැදලත් හමාරය
By Admin - November 8, 2015
නයිනාතිව් යන දෙමළ නම දකුණේ ආණ්ඩුව රහසේම නාගදීපය යනුවෙන් වෙනස් කර, ප්රාදේශීය සීමා නිර්ණය කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති හේතුවෙන් එම නම නැවත නයිනාතිව් ලෙස වෙනස් කර ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට උතුරු පළාත් සභාව පසුගිය 05 වැනිදා යෝජනාවක් සම්මත කර ගෙන තිබේ. උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ...