සිසුන්ට පහරදුන්නේ ආරක්ෂක ඇමතිගේ නියෝගයෙන්
By Admin - October 30, 2015
ඊයේ උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතවූ සිසුන්ට සියලුම නීති කඩකරමින් එලවා එලවා පහරදුන්නේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ නිවේදනය ලැබිමෙන්...