වෙබ් කාරයෝ කියන්නෙ මහා කරදර කාරයෝ….උන් ඔය ඉන්න තැන්වලම හිටපුදෙන්…රනිල්ගෙන් වෙබ් මාධ්‍යවේදීන්ට සහතිකයක්
By Admin - September 19, 2015
වෙබ් කාරයෝ කියන්නෙ මහා කරදර කාරයෝ....උන් ඔය ඉන්න තැන්වලම හිටපුදෙන්...යනුවෙන් මංගල සමරවිරගේ මුණටම එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කලා.ජනපතිට, අගමැතිට වෙබ් අමතක වෙලා ? යනුවෙන් පලකර මංගලගේ ගොලයා වන රුවන් ෆර්ඩිනැන්ඩස් සිය වෙබ් අඩවියේ පලකල...