කුරුණෑගල ලක්ෂ්මන් විජේන්ද්‍ර මහ මඟ මරා දැමුවේ “හැමර්”ගාය ඇති මන්ත්‍රීගේ මැරයන්!
By Admin - September 12, 2015
පසුගිය 11 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේදි සොයාගත් ආයුධයකින් ඇණ ඝාතනය කළ ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් නැමැති 40 හැවිරිදි පුද්ගලයාගේ ඝාතනය සහ පසුගිය මහා මැතිවරණයට තරගකල එක්සත් ජාතික පක්ෂ මැර දේශපාලකයෙකු අතර සම්බන්ධයක් පවතින බවට අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ. ඝාතනයට ලක්ව ඇති ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් වෑඋඩ , බණ්ඩාරගලවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු වාහන...