ප්‍රගීත් ඝාතනය ගැන චම්පිකට එරෙහිව තවත් සාක්ෂි
By Admin - August 24, 2015
Published on: Aug 24, 2015- 2010 වසරේදී පැහරගෙන ගොස් අමානුෂික ලෙස පහදී පසුව වෙඩි තබා ඝාතනය කල බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ ඝාතනය සම්බන්දව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ විශේෂ ඒකකය විසින් අද 24 උදෑසන අත් අඩංගුවට ගත් යුද හමුදාවේ ඉහල නිළධාරින් වන ලුතිනන් කර්නල් කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, ස්ටාෆ් සාජන්ට් රාජපක්ෂ සහ කෝප්රල්...