සිරිසේන දූ චතුරිකාගේ තෙල් මන්ද මොරයි-SLT SPEEDUP අරන් චතුරි,ජනකගේ ඔඩොක්කුවේ
By Admin - August 3, 2015
මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරා තිබේ. මෙහි පළමු ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන මීගමුව නගරය කේන්ද්‍රගත...