කුමන්ත්‍රණ එජාපයේ මහා සිංහල බෞද්ධයාට කෙලවේ -නැට්ට ගිනී තියන් රට වටේ දුවයි….
By Admin -
Exclusive:මහින්ද පරද්දන්න බෑ-රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු සහ අනුර රහසිගත කුමන්ත්රණයක යනුවෙන් අප කල අනාවරණයෙන් පැය ගණනක් ගතවන විට බඩුත් එක්කම හොරු මාට්ටු වෙමින් තිබේ.එක්සත් ජාතික පක්ෂයේ මහා බෞද්ධයාගේ චරිතයට පණ පොවන එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක යැයි ඔහු පමණක් කියන බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය අම්බානකට භීයට පත්ව සිටින බව...