කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන්,ෂිවාජිලිංගම්ගේ සම්බන්ධීකාරක ලෙස කුරුණෑගලට!
By Admin - July 20, 2015
අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්ෂ.... අප ඔහුට අභියෝගයක් විය යුතුය...යැයි කියමින් කුරුණෑගල දිස්ත්රික්කයෙන් මැතිවරණයට තරග වදින වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් සහ දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස යහපාලනය පත්වු වහාම මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහ රාජිත,මෛත්රී,හා දුමින්ද දිසානායක සමග කුමන්ත්රණය කල පසුව අනාවරණය විමෙන් පසුව අතහැර දැමු කොටි...