මහින්දාගමනයෙන් කොටි පුල්ලි හැලේ -පලමුව ෆෙඩරල් ක්‍රමය දෙන්න රනිල් ලිඛිතව පොරොන්දු දෙයි
By Admin -
යුද අපරාධ පිළිබඳව මහින්ද රාජපක්ෂව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාම වැළැක්වීමේ අරමුණින්, ඉදිරි වසර 05 තුල ජාතිවාදී කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී කටයුතු කලහොත්, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඉල්ලනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.මහින්ද රාජපක්ෂව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාම සහ උතුරු නැගෙනහිරි එකට ඒකාබද්ධ කර ස්වයංපාලනය පිහිටුවා ගැනිමට ජාත්‍යන්තර මැදිහත්වීමකින් පමණක් සිදුකල...