එලිපිටම ඊළාම ගැන කතා පවත්වයි-හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ජිනිවා නුවර පෙත්සම් ගහයි
By Admin - July 5, 2015
ප්රභාකරන්, දෙමළ ජනතාව සහ අපගේ භූමියේ වීරත්වයේ සංඛේතය බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනය වරණි මධ්‍යම මහා විද්‍යාලයේ තාක්ෂණික විශ්ලේෂන ශාලාව විවෘත කිරීමේ වැඩසටහන එක්වෙමින් පවසා තිබේ. "ජීවත්වන ජීවිතයේදී අප දක්ෂතා මේ ලෝකයට හඳුන්වාදිය යුතුය. විවේකානන්ද ස්වාමි, තරුණ චින්තනය සඳහා වන සංකේතයයි. තෙරේසා මව්තුමිය, ප්‍රේමය සහ පෙළඹවීමේ...