බංගලාදේශ කලු සල්ලි සුදු කරන ජාවාරම පසුපස රවි සහ හර්ෂ
By Admin - June 26, 2015
Published on: Jun 26, 2015 - බංගලාදේශය ඇතුලු රටවල් කිහිපයකම සිට ජයටම කෙරිගෙන යන කලූ සල්ලි ශ්‍රී ලංකාවේ සුදු කිරිමේ කුමන්ත්‍රණය පසුපස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ සම්බධයක් පවතින බවට බංගලාදේශය වෙබ් මාධ්‍ය අනාවරණය කර තිබෙන අප බංගලාදේශ...