රටේ ආර්ථිකය චකබ්ලාස් වේ -රුපියල් කෝටි 5000ක මුදල් නොට්ටු අච්චු ගසයි
By Admin - June 20, 2015
රුපියල් කෝටි 5000ක මුදල් නොට්ටු මුද්‍රණය කිරිමට මහාභාණ්ඩාගාරය සුදානමින් සිටින බව වාර්තා වේ.ගෙවිගිය දින 150ක කාලය තුල රටේ ආර්ථිකය මෙහෙයවිමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන ආණ්ඩුව අසමත් විමත්,මහා බැංකු බැදුම්කර හරහා කෝටි 4500ක් ඉක්මවා වංචාවක් සිදුවිම,අනිකුත් අමාත්‍යාංශය හරහා සිදුවන විශාල පරිමාණයේ දුෂණ සහ ආයෝජකයන් රටේ ආර්ථික දායකත්වයෙන් ඉවත්විම රටේ ආර්ථික...