O/L විභාගයට නොලියු අයටත් රාජ්‍ය බැංකුවල රස්සාවල් දිලා – රටේ ආර්ථිකය කම්බස් කරන යමපාලන ආර්ථික ඝාතකයෝ
By Admin -
රට බෙදුම්වාදීන්ට ලියා දෙමින් සිටින රනිල් - මෛත්‍රී පරගැති ආණ්ඩුව රටේ ආර්ථිකය මේ වන විට මුලුමනින්ම විනාශයට පත්කර තිබෙන බව යහපාලන ආණ්ඩුවේ ආර්ථ්ක ඝාතකයන්ගේ උපදේශකයන්ම පෙන්වා දී තිබේ.වැරදි ආර්ථික ප්‍රතිපත්ති,මුල්‍ය වංචා, සහ ශ්‍රි ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ආණ්ඩුව ව්‍යාපාරික ක්ෂේත්රයේ කටයුතු වලින් ඉවත් විම මෙම තත්ත්වය උග්රවිමට බලපා තිබේන...