රනිල් මෛත්‍රිපාල යමපාලනයට වක්‍ර ව ආධාර කළ ජෙප්පන්ට පැන යන්න දෙන්න එපා
By Admin - June 5, 2015
අද රට අවුලක වෙයි. කවුදෝ කීවාක් මෙන් ආණ්ඩුවක් ඇත්තේ සියඹලාණ්ඩුවේ පමණකි. මෛත්‍රිපාල සිරිසේන අද රතන හිමියන්, චම්පක, ප්රාජිත, නිමල් සිරිපාල, එස් බී දිසානායක වටකර ගෙන රනිල්ට හා මහින්දට බියෙන් ජීවත් වෙයි. එහෙත් ඔහු සියල්ලන්ට වඩා බටහිරට බය වෙයි. ඔහු බටහිරයන් ක්‍රියා කරන ආකාරය, ඔවුන් තමන්ට අවශ්‍ය රාජ්‍ය නායකයන් පත්කරන ආකාරය,...