මහින්ද විරෝධී මඩ පොත ලිව්වේ එස්.බි
By Admin - June 5, 2015
“මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කිරිම සම්බන්ධයෙන් කල sඅනාවරණයන් සමග මෛත්‍රී- චන්ද්‍රිකා සමග එක්ව එම මඩ පොත මුද්‍රණය කිරිමට දායක වුවන් එකිනෙකා පාවා දෙමින් සිටි.ඒ අනුව අදාළ පොත ලියා ඇත්තේ මෛත්‍රී- චන්ද්‍රිකාගේ ඔඩර් එක මත අධිකරණයට අපහස කර සිරගත වු,පසුගිය ජනාධිපතිවරණ සමයේ චන්ද්‍රිකාව නිර්වස්ත්‍ර කරන...