මෛත්‍රී-රනිල් කසාදය වෙනුවෙන් ශ්‍රිලනිපය දෑවැද්දට දිලා -මෛත්‍රී හා රනිල් එලවමු
By Admin -
කෙසේ හෝ බලය ලබා ගැනිම වෙනුවෙන් චන්ද්‍රිකා,මෛත්‍රී,අර්ජුන,රාජිත,යන ගස් ගෙවලයන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවජාතක මෛත්‍රී-රනිල් කසාදය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට දෑවැද්දට ලියාදී ඇති බව අද අනාවරණය වුනා, අගමැතිකම ඉල්ලාගෙන කවුරුන් පිණ්ඩපාතයේ ගියද එන මැතිවරණයෙන් පසුවත් අගමැති ලෙස දිවුරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම බව ඇමති සජිත් පේ‍්‍රමදාස අම්බලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්...