රනිල්ගේ පපුව උණුවේ -රටින් පැන්න කොටින්ට ගැන පරික්ෂණ ඉවතට
By Admin -
යුද කාලසිමාවේ රටින් පැනගිය කොටි ත්රස්තවාදී සාමාජිකයන් ඉන්දියාව,කැනඩාව,එංගලන්තය ඇතුලු විදේශ ගතව සිට යලි උතුරු ප්රදේශයට පැමිණෙන විටදි ප්රශ්ණ කිරිම වහාම නතර කරන ලෙස රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා නියෝග කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඉන්දියාව ඇතුලු රටවල් රැසක සිට පැමිණේන කොටි ත්රස්තවාදීන් ලෙස හදුනාගෙන සිටින සමාජිකයන් ගුවන් තොටුපලේදි අත් අඩංගුවට...