බෙදුණු රටක අගමැතිකම් එපා -මහින්ද මෛත්රීට කියයි,විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට අණ දෙන්නේ රනිල්
By Admin -
"පෙඩරල් බෙදුණු රටක අගමැතිකම් කරන්න මම සුදානම් නැ.මට බෙදුණු රටක අගමැතිකම් එපා,,එහෙම ඕනේ උනානම් ජනධිපතිවරණයේදී නැගෙනහිරයි,උතුරයි දීලා චන්ද ටික ගන්න තිබුණා ,එහෙම උනානම් මම තාමත් මේ රටේ ජනධිපති.....ඔබතුමා නෙවෙයි"....ඊයේ මහින්ද රාජපක්ෂ මහතාට ජනපති මෛත්රීපාල සිරිසේන හමුවු අවස්ථාවේ අවධාරණය කර සිටි බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා. ඉදිරි මහ මැතිවරණයේදී අගමැති...