මහින්දට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත කුමන්ත්‍රණයක්- ජනතාව අවදියෙන් සිටින්න
By Admin -
EXCLUSIVE: හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන වාහාම නතර කිරිමට හෝ අඩපණ කිරිමට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් රහසිගත කුමන්ත්‍රණයක් පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ පවත්වා තිබෙන බව අප ආරක්ෂක තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු සදහන් කළා. රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙහෙයවා ඇති මෙම රහසිගත හමුව සදහා රාජිත සේනාරත්නටද ආරධනා කර තිබුනද ඔහු...