ඩොලර් වලට කෑදර,පුද්ගලික වාසියට රට පාවා දෙන හතරදෙනාගේ කල්ලිය
By Admin - April 27, 2015
19 වන ව්‍යවස්ථා සංශෝදනයේ නායකත්ව ජවනිකා රඟපාන 4 දෙනෙක් ඇත. ඒ සිරිසේන, රනිල් , චන්ද්‍රිකා හා සෝබිතය,මහා ජනතා සේවයක් ලෙස පෙන්නමින් දොරට වඩන ව්‍යවස්ථා සංශෝදනය පිටුපස ඇති මොවුන් සිව් දෙනාගේපෞද්ගලික අරමුනු 19 ව්‍යවස්ථා සංශෝදනය හරහා ඉටුවන ආකාරය වටහා ගැනීම ජනතාවට වැදගත්ය 1) සිරිසේන පොදු අපේක්ෂ්කයා ලෙස ඉදිරිපත් වුයේ ජනාධිපති විධායක...