කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රැගෙන අර්ජුන,චන්ද්‍රිකා හමුවේ -යහපාලන අධිකරණය බල්ලට යයි
By Admin - April 27, 2015
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාද කැටුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවි තිබේන බව අප විශේෂ වාර්තාකරු පවසයි. රාජපක්ෂලාට අවමන් කිරිම සදහා ගෙනයන කුමන්ත්රණයේ මෙහෙයුම භාරව සිටින හිටපු ජනපතිනි හමුවු අර්ජුන සහ ගිහාන්ට උපදෙස් ලබාදි ඇත්තේ රාජපක්ෂලාට ගැවුනු සැම අයෙකුම කුමණ හෝ...