බෙදුම්වාදීන් උතුරේ කරණම් ගසයි – මැයි 18 වැනිදාට LTTE දෙවන පෙළ නායකයා උතුරේ රැළියක!
By Admin - April 22, 2015
බෙදුම්වාදී රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුල හරහා ශක්තිමත්වු කොටි ත්රස්තවාදීන් දකුණේ පවතින් අස්ථාවර දේශපාලන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඊළාම පිහිටුවිම වෙගවත් කරමින් සිටින බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලැක්විම පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. මුල්ලිවායිකාල්හිදී ජාති ඝාතනයට ලක්වූවන් සිහිකිරීම මෙවර මහා පරිමාණයෙන් කළ යුතු...