ලබන මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට නම් …………
By Admin - April 17, 2015
"සාමය, සතුට හා සෞභාග්‍යය' සෑම රටකම ජනතාවකගේම පැතුමයි. මෙය නව අවුරුදු සුබපැතුමක් වන්නේ ඒ නිසාය. "සාමය, සතුට හා සෞභාග්‍යය' බලාපොරොත්තුවන ප්රජාතාන්ත්රවාදී රටක රජයේ වගකීම ලෙස පහත දැක්වෙන කරුනු තුන චන්දදායකයන් බලාපොරොත්තුවෙති. 1. රටේ ස්ථාවරත්වය සුරැකීම 2. රටේ සංවර්ධනය ඇතිකිරීම 3. ජනතා අයිතීන්ට ගරුකිරීම මහින්ද රජය 1 හා 2 ඉටුකල අතර...