රට බේරගන්න ගෝඨාට කඩේ ගිය හිමියෝ තුන්වෙනි සිල් පදය කඩයි…… සමානේර හිමියන්ට ලිංගික අතවර…….
By Admin - September 19, 2019
Sep 19, 2019 - පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ද විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්රියාකාරී නායක භික්ෂූන් වහන්සේ නමක් වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ, වසය අවුරුදු 13ක කුඩා සාමනේර දෙනමකට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...