ජනපතිගේ පළාත් සභා ගැටයෙන් සජිත්,ගෝඨා කුඩු….! මචං කියන ජනපති …….සොයා කිළී මෙහෙයුම තීවු කරයි… මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසගත වන ගේම් එක….
By Admin - August 18, 2019
Published on: Aug 18, 2019 - සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය අගෝස්තු 30 වෙනිදාට පෙර දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගවිනිසුරුවරයාට දැනුම් දීමත් සමග සජිත් ප්‍රේමදාස සහ තවමත් නිශ්චිත නැති ජනපති...