මහපොළ බහිරවයා රු 4,451,645,530කට කෙලවලා… තවමත් කිසිදු පරික්ෂණයක් නෑ…
By Admin - February 23, 2019
Published on: Feb 23, 2019- නිසිලෙස ආයෝජන කළමනාකරණය නොකිරීම මූල්‍ය වංචා සිදු කිරීම හා අල්ලස් ගැනීම හේතුවෙන් මහපොළ භාරකාර අරමුදලට රු 4,451,645,530ක පාඩුවක් සිදුවී ඇති බව අදාළ අරමුදලේ ආයෝජන කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සඳහන් කරනවා. අරමුදලේ භාරකරුවන් ලෙස කටයුතු කළ ආචාර්ය වික්‍රම වීරසූරිය හා නීතිඥ අනිල් රාජකරුණා විසින්...