පාර්ලිමේන්තුව විසුරුවීමත්,19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් නීති විරෝධීයි….! ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි….
By Admin - November 11, 2018
Published on: Nov 11, 2018- ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීමත්, කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියට අර්ථනිරෑපණ කිරීමත් සමග 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනතා පරමාධිපත්‍යයට සහ පාර්ලිමේන්තුවේ චේතනාවට පටහැනි වන හෙයින්, පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට 2018.11.09 දින ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම අන්තනෝමතික, හිතුවක්කාරී ක්‍රියාවක් බවත්, එය ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවත්, 19 වන ආණ්ඩුක්‍රම...