රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවන්න ජනපතිට බෑ…. ජනාධිපති මාධ්‍ය එකකයේ කටකතා බලකාය ජාත්‍යන්තරය හමුවේ ලංකාවෙ බැංකු බංකොලොත් කරලා
By Admin - October 19, 2018
Published on: Oct 19, 2018- වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලය හරහා කල ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බව අද අනාවරණය වුනා. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය පසුගිය (17) මධ්‍යම...