LNN SPY

බැංකුව කාලා ඉවරයි… වරෙන් දැන් රේල්ලුව කන්න …. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි, මහජන බැංකුවේ සභාපති රුපියල් කෝටි ගණනක ජාවාරමක… පුත්‍රයා හරහා රටේ සම්පත් අවභාවිතා කරලා… යහපාලන ආණ්ඩු හොරුත් එක්ක හෙළුවෙන්

Published on: Sep 28, 2018- මහජන බැංකුවේ (People’s Bank)සභාපති,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයාට ව්‍යාපාරයක් වෙනුවෙන් මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු කිරිමේ සිද්ධියක් අප මිට පෙර වාර්තාකල අතර සිය පුත්‍රය වන පවිත‍්‍ර ප‍්‍රනාන්දු යොදා ගනිමින් ජාතික දුම්රිය කෞතුකාගාරය...
Top