ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්රතිපත්තිය රුපියල මස්තබාල්දු කළා.. ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නෑ.. මහින්දගෙන් නිවේදනයක්
By Admin - September 25, 2018
Published on: Sep 25, 2018- දිනෙන් දින බාල්දු වන රුපියලත්ය, මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශය බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටි. රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය යහපාලන ආණ්ඩුව බලයට පැමිණි...