ETI ලෝක හොරු තැන්පත්කරුවන්ට පොලු තියා රට පනින සුදානමක්…
By Admin - August 30, 2018
Published on: Aug 30, 2018 - රුපියල් දශ ලක්ෂ 3,350ක මුදලක් සහ 2018 මැයි මාසය අවසානය වන විට ගෙවිය යුතු වන පොලී මුදල්, ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 1,400 ක් පමණ, නොගෙවා තැන්පත්කරුවන්ට පොලු තබා ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ තැන්පත්කරුවන් පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන්...