2017 පෙබරවාරියේ පොලිසිය රැගෙන ගිය හමුදා සෙබළා අතුරුදන්.. යුධ හමුදාවෙන් සද්දයක් නෑ.. දරු තිදෙනා සමග බිරිද අසරණ වෙලා…
By Admin -
Published on: Jul 22, 2018 - හමුදාවෙන් පැන ඇවිත් නිවසේ සිටි සැමියා රාත්රියේ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් පැමිණ රැගෙන ගිය බවත් ඔහු යුධ හමුදාවට බාරදුන් බව පොලිසිය පැවසුවත් වසරකට වැඩි කාලයක් ඉක්ම ගියද තම සැමියා පිළීබදව හොඩුවාවක් වත් නැති බව ගිනිගත්හේන, කළවැල්දෙණිය, හෝමාගම, අරසලෙන ජනපදයේ පදිංචි තිදරු මවක් වන එච්.එම් චාමිනි කුමාරි පියසේන...