රුපියල් 20ක වැටුප් වර්ධක දුන් “සිරි”ගේ සිලී …සිලී වැඩ…. ලංකාදිප පුවත් පත ආණ්ඩුව යන පාරේ යයි… සියලු වරදාන ඥාතින්ට පමණී
By Admin -
Published on: Jul 14, 2018 - සියලු වරදාන-වරප්‍රසාද ඥාති පුතුන්ට පමණක් හිමිකර දි ඇති සීමාසහිත විජය පුවත්පත් සමාගම ලංකාදීප පුවත් පතේ කීර්තිමත් මාධ්‍යවේදීන් කිහිප හෙනෙකුගේම වැටුප් වැඩි කර ඇත්තේ රුපියල් 20ත් රුපියල් 500ත් අතර ප්රමාණයකිනී. ඒ අනුව ඩයනා උදයංගනීගේ වැටුප රු.20කිනුත්,ශාන්ත රත්නායකට රු 35කුත්,ඉන්දිකා රමාණයකගේ වැටුප 280කිනුත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න රණබාහුට රුපියල්...