විධායක අගමැති මහින්ද? 20 සම්මත කිරිමේ ජවිපෙ මෙහෙයුමක් … විධායකට එරෙහිව මහින්ද වැට උඩ
By Admin - April 29, 2018
Published on: Apr 29, 2018- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විධායක අගමැති විමට අවස්ථාවක් හෝ දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සදහා 20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්මත කර ගැනිමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. 20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ පැවැති සාකච්ඡාවේදි පක්ෂ නායක...