මෛත්‍රී, වන්දිභට්ටයන් කියන බොරු තැන තැන කියවන්න එපා… මාධ්‍ය නිදහසට පයින් ගැසු කුජිත වැඩ් ගැන ජාත්‍යන්තර පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!
By Admin - April 21, 2018
පසුගිය වසර තුන තුළ ලංකා ඊ නිවුස්,(lankaenews.com),ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (lankanewsweb.today) ඇතුලු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ලක් කළේ එම වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සු නිසා ද යන්න වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ජනපතිගෙන් ප්‍රශ්ණ කර තිබේ. සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව ජාත්‍යන්තරව පැසසුමට...