LNN SPY

භාෂා අයිතිය අහිමි කිරීම සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විනිසුරුට සහ තවත් විනිසුරුවරයකුට එරෙහිව නීතීඥවරයෙක් ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට පැමිණිලි කරයි.

භාෂා අයිතිය අහිමි කිරීම සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විනිසුරුට සහ තවත් විනිසුරුවරයකුට එරෙහිව නීතීඥවරයෙක් ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරයි. අභියාචනාධිකරණයේ වර්තමාන සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  24.2ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් සිංහල භාෂවෙන් ඉදිරිපත් කළ පෙත්සම සදහා විවෘත අධිකරණයේදීකරුණු තහවුරු...
Top