ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත….
By Admin - February 21, 2018
මෙමසාවද්ය කරුණු දෙක මත අධිකරණය මා සැකකරුවකු කිරීමට එරෙහිව මේ මොහොතේ නිතියෙන් සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත. උදයාංග වීරතුංග - රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති. රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කිරීමට වලිකන යහපාලනය රජය දරුණු එල්ටීටීඊ ත්රස්තවාදීන් ඇතුළුව 150ක රතු නිවේදන ඉවත්කරගෙන...