ප්රතිපල තවමත් මග…. මහින්දගෙන් හදිසි නිවේදනයක්!
By Admin - February 11, 2018
පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, සමරන ලෙස හිටපු ජනාධිපති, ශ්රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ජයග්රහණය සාමාකාමීව භුක්ති විදිමු මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්රී ලංකා...