20ද,21ද ජනාධිපතිට ලැබෙන තින්දුව සහ රටේ ජනතාව… “වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරුව”
By Admin - January 13, 2018
Published on: Jan 13, 2018 - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතියසහ තත්ත්වය...........? (ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පමණක් 2015 ජනවාරි 09 දින වන විට පැවති ආණ්ඩුක්‍රම...